706 - දිඹුලාගල මතක සටහන්...A Walk Down Memory Lane...
-
සුමනේ වමේ..සේපාල දකුණේ....පහුගිය බෘහස්පතින්දා මාතලේ මළගෙදරක ගියා..අපේ
ප්රියම්බිකා තොමෝගෙ ලොකුම ලොකු අම්මගෙ බාලම බාල පුතාගෙ භාර්යාවගෙ
අම්මා..අවුරුදු සීයකුත...
1 day ago
නියමයි. හැමදාම මේ ලිපිවල විස්තර සිංඩිකේටර් වල දැක්කට අදයි අඩවියට ගොඩ වැදුනේ . .
ReplyDeleteනියම වැඩක් . .
ජය . . . !
maru pic tika....ela.. ela.... 154 kiribathgoda - agulna bus kondastara kenekuth demmanama gode........goda...
ReplyDelete@දුකා ස්තූතියි!!
ReplyDelete@ගීත් 154 කොන්දන්ගෙ පිංතූර ගන්න අමාරුයි.. මොකද උන් හැම තිස්සෙම බස් එකට වඩා වේගයෙන් බස් එක අතුලෙ ධාවනයේ යෙදෙමේන් නෙ ඉන්නෙ.. හික්..
ඔතන qualitima අපේ එක්කෙනා තමා :P
ReplyDeleteඅපේ රටේත් පාවිච්චියේ තිබුනා ලන්ඩන් ඩබල් ඩෙකර් කොන්දොස්තර මහත්තයා එල්ලා ගෙන ඉන්නවා වගේ ටිකට් මැෂින්. මුලදී ඒවා පිටරටින් ගෙන්වූවද පසුව රට තුලම නිෂ්පාදනය කලා කියා අහලා තියෙනවා. ලංගම අභාවයට පත්වෙත්ම ඒ මැෂින් වාශ්ප වුනා.
ReplyDeleteඅබුදාබි මෙන්ම ඩුබායි දේෂයේ ද මහජන බස් සේවාවන් ඇත. ඒවයෙහි විශේෂත්වය නම් කොන්දොස්තර වරයෙකු නොවීමයි.
ReplyDeleteමුදල් ගෙවා අතුලත් වෙන උදවිය ඉදිරිපස දොරින් ඇතුලත් වී, මුදල් ගෙවා ටිකට් පත ගත යුතු වන්නේ රියදුරා ගෙනි.
වාර ප්‍රවේෂපත්‍ර ඇති අයට එය පෙන්වා අනික් දොරින් වුනත් ඇතුලත් විය හැකියි. වාර ප්‍රවේෂපත්‍රයකින් ගමන් කර හැකි සීමවක් නැත.
ඉස්කෝලෙ යන දවස් වල කොන්දොස්තරලා බස් එකේ ඉස්සරහින් නැගලා පස්සට යන්න කියලා කෑගහන එකයි පිටිපස්සෙන් නැගලා ඉස්සරහට යන්න කියලා කෑගහන එකයි මට නම් එපා වෙලා තිබුණ නිසා ඉඩ තිබුණත් කොහෙටවත් ගියෙ නෑ. දැන් කොන්දොස්තර ඉස්සරහට පස්සට යන්න කියන්නෙ ළඟට ඇවිල්ලා හෙමිහිට නිසා දැන් ඉඩ තිබුණොත් බස් එකේ මැදට යනකම් යනවා.මොකද ඉස්සරහට/පස්සට යන්න කීවාම දෙපැත්තෙන්ම ෂේප් නෙ...
ReplyDeleteකොන්දන්ගෙ පිංතූර ගන්න ගිහින් බැණුම් ඇහුවා කියලා පෝස්ට් එකකුත් දමාවි එහෙනම්..
"සිත් ගත් ම " ?? හපොයි ලංකාවෙනම් මේගොල්ලො සිත්ගන්න විදියට වැඩ කොරන්නෙ හරිම කලාතුරකින් නොවැ.
ReplyDeleteමේ පින්තූරේ ලංකාවට හොඳ වැඩියි. මෙයා පොතක ටිකට් එකක් ලියනවානේ.
ReplyDeleteවම් අතේ සල්ලි සමනළයා ඉන්න,
බුලත් විටක් හපන,
ඇස් දෙක නිදි මත වෙච්චි,
අඳුරු පාට කමිසේ ඇඳපු,
පස්සෙන් බස් එකක් එනවාදැයි ඔත්තු බලන,
රියදුරු අයියාට වමෙන් රිංගන්න ඉඩ හොයලා දෙන,
ඒ අතරතුරේ අමාරුවෙන් රු 6 කෑලි ටිකකුත් එකතු කර ගන්න දුක සේ ට්‍රයි එකක් දෙන එක්කෙනෙක්ගෙ එකක් තමයි දාන්න තිබුණේ.
අපේ කට්ටියගේ පින්තූර ටිකකුත් දෙන්නද.....??
ReplyDelete@ Danfun ඇයි..
ReplyDeleteකාන්තාවන්ගෙ කරට උඩින් බලන
කාන්තාවන් ඉන්න තැන අත ඇරලා නිදහසේ ටිකට් කඩන
තුරුල් කරන් වඩාගෙන වගේ බස් එකට නග්ග ගන්න
පස්ස පැත්තට පයින් දීලා බස් එකෙන් බස්සන....... නොකියා ඉන්න පුළුවන්ද? තව කීයක්ද?
@ Uraj පින්තූර තියනවානම් එවන්න .. මං ඔයාට credits දීලා පබ්ලිෂ් කරන්නම් poornimakwl@gmail.com
අය්යො අර ඉස්සරහ දොරේ එල්ලිලා පාරෙ යන වාහන පාලනය කරන කොන්දොස්තර කෙනෙක් දැම්මනම් මරු. හික් හික්.
ReplyDeleteඔයා ඔය ඵොටො ගන්න ගිහින් බැනුම් අහල පෝස්ට් එකක් නම් දාන්න එප හොද්ද හික් හික්.
Obata manasika ladak tiynvada ? Bus alagna natanna
ReplyDelete@ anonymous... LOL Poor You!!!!!
ReplyDelete@ පුරසඳ >
ReplyDeleteQUOTE- කාන්තාවන්ගෙ කරට උඩින් බලන
කාන්තාවන් ඉන්න තැන අත ඇරලා නිදහසේ ටිකට් කඩන
තුරුල් කරන් වඩාගෙන වගේ බස් එකට නග්ග ගන්න
පස්ස පැත්තට පයින් දීලා බස් එකෙන් බස්සන - UNQUOTE
ලංකාවේ කොන්දොස්තර කියන චරිතයට පොදුවේ ඔබේ ලක්ෂණ සඳහන් කිරීම මට නම් ටිකක් අව්ල්. සියළුම කොන්දා අයියලා ඒ ගනයට වැටෙන්නේ නැති නිසා.
ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක් නෙ. නමුත් සාපේක්ෂව ඔවුන්ගේ රැකියාවේදී මිනිස්සු සමඟ හැල හැප්පීම් වැඩියි. ඉතින් ඔබ කියන දෑ සිදුවීමට ඇති ඉඩකඩ අන් වෘත්තියකට වඩා වැඩියි. ඒ මිනිස්සු කොන්දොස්තරකම කරන්නේ එදා වේල හම්බ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. සල්ලාලයෝ පාර්ලිමේන්තුවට යවන සමාජයක, කොන්දොස්තරගෙන් සදාචාරයක් බලාපොරොත්තු වීමේ අරුත කිම ?
@ Danfun මේ සියළුම දුර්වලතා එක්කෙනෙක් ළඟත් නැහැ.. හැම කෙනා ළඟම මේ දුර්වලතාත් නැහැ... මෙය විවේචනයක් මිස අපහාසයක් නෙවෙයි..
ReplyDeleteපාර්ලිමේන්තුවට යවන කට්ටිය ගැන වග කියන්න ඕනෙ අපිමනෙ..
මොනවා උනත් මේ සිද්දිය විඳින.. නිතර බස් වල යන කෙනෙක් හැටියට මේ අත්දැකීම් හරිම අප්‍රසන්නයි...
නමුත් අපි ඔවුන්ගෙන් සදාචාරයක් බලාපොරොත්තු නොවන්නේ ඇයි...?