හමදාම මං වඩු වැඩක් කරන්න ගිහිං බ්ලොග් එකේ කේස් දා ගන්නවා... හිට්ස් වැටෙද්දි කමෙන්ට්ස් නැත්තෙ මොකද බැලින්නං ඊමේල් ඇඩ්‍රස් එකේ අකුරක් වෙනස් වෙලා... වඩු වැඩකදි වැරදි තැනකට ඇණයක් ගහලා...
සමා වෙන්න ඕනෙ!!!
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
-
රවීගේ නොසිතූ, නොකල්, අකල් සමු ගැනීමත් සමග වේදනාවටත් කම්පාවටත් පත් නිදහස්
සිතුවිලි සහෘදයින් (ඉයන් ඇතුලු) කිහිප දෙනෙකු ම රවීගේ ලිපියක් මසකට වරක් හෝ
නැවත පළ ක...
2 months ago
ඔය වැඩේ හරියට වෙනවා අලුත් අලුත් දේවල් එකතුකරන උත්සාහ කරන අවස්ථාවලදී.
ReplyDeleteප්‍රශ්ණය හොයලා අල්ලගත් එක ලොකු දෙයක්.
වැරදිවලින් ඉගෙන ගන්න මනුස්සයා තමා ඉදිරියට යන්නේ. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හදද්දී හුඟක් අසාර්ථක වෙලා තමයි පස්සේ සාර්ථක වුණේ.
ReplyDelete